Logo

Initializing Grace

Website Guidelines

වෙබ් අඩවිය භාවිතා කිරීම සඳහා උපදෙස්

1

Registration

ලියාපදිංචි වීම

Create an account with accurate details. Your profile will stay "In Review" until admin approval.

නිවැරදි තොරතුරු සපයා ගිණුමක් සාදන්න. අපගේ පරිපාලකයින් අනුමත කරන තෙක් පෝරමය "සමාලෝචනය" යටතේ පවතී.

2

Find Matches

සහකරුවන් සෙවීම

Browse verified profiles. Use our search filters to find someone compatible with your faith.

තහවුරු කළ පෝරමය පරීක්ෂා කරන්න. ඔබේ ඇදහිල්ලට ගැලපෙන කෙනෙකු සොයන්න අපගේ සෙවුම් පෙරහන් භාවිත කරන්න.

3

Connect Safely

ආරක්ෂිතව සම්බන්ධ වීම

Express your interest. Communicate respectfully inline with faith and keep safety top of mind.

කැමැත්ත ප්‍රකාශ කරන්න. ගෞරවනීයව අදහස් හුවමාරු කර ගන්නා අතර අන්තර්ජාල සම්බන්ධතා වලදී ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න.

4

Success Stories

සාර්ථක කථා

Found a partner? Report via dashboard. Mark your profile as "Partner Found" and share your story.

සහකරු සොයා ගත්තේ නම් දැනුම් දෙන්න. පෝරමය "සහකරු හමු විය" කර කතාව අන් අයට බෙදා ගැනීමට හැකිය.

Chat with us!