Initializing Grace
Click on the Register button from the homepage. Fill in your basic information securely.
මුල් පිටුවෙන් Register බොත්තම ඔබා ඔබගේ මූලික තොරතුරු නිවැරදිව පුරවන්න.
Upload a clear photo and fill in personal details. Honesty is crucial for finding the right match. Your profile will be marked as "In Review".
පැහැදිලි ඡායාරූපයක් එක් කර සවිස්තරාත්මකව තොරතුරු පුරවන්න. ඔබගේ ගිණුම "සමාලෝචනයේ" පවතිනු ඇත.
Our administration team will review your profile to ensure safety and authenticity. Once approved, you will be notified and can access full features.
අපගේ පරිපාලක මණ්ඩලය ඔබගේ තොරතුරු තහවුරු කර අනුමත කරනු ඇත.
Use your email and password to log in. You can now securely browse matching profiles and communicate.
ඔබගේ විද්‍යුත් තැපෑල සහ මුරපදය භාවිතයෙන් පිවිසී ගැලපෙන සහකරුවන් සොයන්න.